සුපර් මෑන් උඩින් අඳින..
නිකන් මෑන් යටින් අඳින..
කොයි කාටත් නැතුවම බැරි..
ශිෂ්ට බවේ සොදුරු ළකුණ..
පිට කොටුවේ හරි ලාබෙට..
තුනේ ගොඩක් දෙසීයකට..
දුප්පත් අසරණ ඈයෝ..
තෝරන්නේ පොරකාගෙන..
ODEL එකේ තුන්දාහට..
එකම ඇඳුම රෙදි අඩුවට..
Fashion එකට මුල්තැන දෙයි.
සිටු මැදුරේ කෙලි සිඟිත්ත..
සුදු පාටට කලුපාටට..
රතු පාටින් බෝල බෝල..
නිල් සමනල් රෑන් ඇදෙති..
රෝස පාට මල් ගොමුවට.. ;) ;)
එනමුත් ඒ පුංචි ඇදුම..
නැති කොට දැනෙනා නිදහස..
අත්විඳ ඇත ඔබත් මමත්..
නෑ ඒ ගැන කිසි සැකයක්..
මුළු දවසම සිර කරගෙන..
හිටියත් ඔබ අපි හැමදෙන..
නිදාගන්න මොහොතට පෙර..
සමුදෙන්නේ හදපතුලින..
කිසිවෙක් කිසි දින මෙලෙසින්..
කවි හැදුවද මෙවන් ලෙසට..
කෝප නොවන් කිසි ලෙසකින්..
අපි හැමෝම එක යායක..
කිසිවක් නොකියමි! අදහස් ඔබ සතුය. :D
[යට ඇඳුම් ගැන අසංශිප්ත විස්තරයල් ලබාගැනීමට මාතලන් මහතා හමුවෙන්න.. මේ හදිස්සියෙ ලින්ක් හොයාගන්න බෑ. පස්සෙ වෙලාවක ලින්ක් කරන්නම්. ]
ඉවරයි... මෙන්න තවත් ......... කවියක්..... හි හි...
ReplyDeleteකවි ටික නම් මරු කොල්ලෝ.. මට කවි කියවන්න පුරුදු කළෙත් මාතලන් ගොයියා නේ... හි හි..
එතුමාට මෙය උපහාරයක් වේවා !!! :P
DeleteThis comment has been removed by the author.
Deleteඔන්න මාතලන් ගොයියගේ ලින්ක් එක හි හි
Deleteනියම කවි සෙට් එක.
ReplyDeleteහී...ටැංකුයි
Deleteපට්ටනේ කවිය
ReplyDeleteමේක තව ටිකක් පබ්ලිසිටි කරලා ගත්තා නම්?
තෑන්ක්ස් නිශාන්.
Deleteඒත් කෝමද අප්පා පබලිසිටි කරන්නෙ. ව්වට ක්රම සහ විදි තියේද?
එෆ්.බී කෙන් නම් පොඩ්ඩක් වහන් වෙලා ඉන්නෙ. අලුතෙන්නෙ පටන් ගත්තෙ. මෙලෝ තේරුමක් නෑ ඉතින් ඒ ගැන :(
කියල දෙන්ඩකෝ ඒම විසේස ක්රම තියෙ නම්
ඒ කවියේ සූටි කෑල්ලක් දාලා බ්ලොගේ ලින්ක් එකත් එක්ක එෆ්.බී සිංඩි වලට දැම්මද??
Deleteහිකිස්..... මරු කවි ටික සමියෝ..... ලෙසටම ලියල තියෙනවා.... හික්...හික්....
ReplyDeleteටැංකුයි සමනලී :D
Deleteඋපරිමයි කොලුවෝ ලෙසටම ලියා තියෙනවා
ReplyDeleteසුභ අනාගතයක්.....!!!
අනෙක් ළිපිත් බොහෝම රසවත්...
බෝම ස්තූතියි මාතලන් :)
Deleteඔය ලියල තියෙන්නෙ. ආයෙ මොනවද.
ReplyDeleteමාතලන් නම් සම්පූර්ණ විස්තරයක් ලියල තිබුණ කලින්, කකාටත් ඔන්නොහෙ ලින්ක් එකක් දෙන්ට තිබුණෙ. :)
thanks DDT
Deleteකකාත් මේ සම්බන්දව ලියපුව තියේ න්ම් ලින්ක් එකක් දෙන්නකෝ.කකාව දැනගත්තෙ ග්ප්ඩක් පස්සෙ නිසා ගොඩක් ලිපි කියෝල තියෙන්න අඩුවෙන් :(
පට්ට කවි ටික බං.. නියමයි. :)
ReplyDeleteස්තුතියි චන්දන :)
Deleteකවි ටික සිරා!ජයවේවා~
ReplyDeleteතෑන්ක්ස් Sabith. ජය වේවා!! :)
Deleteජොකා නැතුව නම් ෆුල් A/C තමයි ඉතින්...
ReplyDelete:D
Deleteසිරාම කවි ටික මලයා. ඔන්න මං මෙතැන්ට ආවේ මාරයාගේ පෝස්ටුවෙන් මාව දැකලා මගේ පැත්තට ආ නිසා. ඒ කියන්නේ මීට කලින් ඔයාගේ ඉසව්ව මං දැකල නැති නිසා. ඉතින් මලයා ඒකයි මං කියන්නේ යන තැන ලිංකුව දාලම එන්න එය තමා තැනක් හොයාගන එන්න ලේසිම විදිය. මේවා මහා කෙළි කාරයන්ට වටින්නේ නැතුවට ආධුනික මම ඔයා වගේ අයට එකිනෙකා හදුනා ගැන්මට වටිනවා.
ReplyDeleteමම සමකය වටේ
ලියන නලින්
ස්තූතියි නලීන් :)
Deleteඒ ගැන නම් මටත් හිතුන විශෙශයෙන්ම අය්යගෙ කමෙන් එක දැකල. ඉදිරියේදී එහෙම කරන්නම් :)
නියම කවි ටික ..ඊයේ පෙරේදා superman කියල ඉස්කෝලේ සංගීතමය නාටකයක් බැලුවා . ඒ කොලුවාගේ උඩින් තියෙන යට ඇඳුම දැකල අපේ කෙලි හොඳටම හිනා වුනා
ReplyDeleteටැංකුයි බින්දි අක්කා :)
Deleteසුපර් මෑන්ගෙ සුපිරිම නිර්මාණෙ තමයි යට ඒව උඩින් අඳින එක. හිනා නොවී පුලුවනැයි
හෙහ් හෙහ්... පට්ටයි බං :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ටෑන්ක්ස් බන්.
Deleteරජ සැප උඹම තියාගනින්! සුභ උනාම ඇති, ::P
එසේම වේවා! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!
හික් හික්.සිරා කතාව.ඕවා අඳින්නේ නැතුව ඉන්නකොට කොච්චර සනීපද අෆ්ෆා...:D
ReplyDeleteඒකනේ... :D
Delete:P
ReplyDelete;) ;) :P :P
Delete//නිදාගන්න මොහොතට පෙර..
ReplyDeleteසමුදෙන්නේ හදපතුලින.. //
ඒ කථාවට නම් කටේ මසුරන් දාලත් මදි...
හිකිස්! :D
Deleteඔන්න ඔහෙ වැඩිපුර තියේ නම් එකක් දෙකක් දාල යමන් බන් :D
පට්ට කවි සැට් එකනේ. කොහෙන්ද බොල මෙව්වා ඉගන ගත්තේ?
ReplyDeleteහැක හැක හැක :D
Deleteඅපි වැදගත් තැනටනේ මුල් තැන :P
අඩෙ පට්ට කයිය බන්..ලොවෙත් නෑ :D
ReplyDeleteලොවෙත් නැතී උනාට මෙහෙ තියෙනෝ.:P ටෑංකුයි ඈ :)
Deleteබොට කියන්න දෙයක් නෑ,, ඔය එන්නෙ ක්මේන්ට්.. ඕවා ඔක්කගෙම කෑල්ල කෑල්ල කිව්වා කියලා හිතාගන්ඩකෝ ඇ..
ReplyDeleteඅඩේ උබේ කවි ටිකනං පට්ට ඈ...
ReplyDeleteසිරා සිරා...
පරණ පෝස්ට් එකක් මං අදයි දැක්කේ බුකියෙං...
මම කලිනුත් කොමන්ට් කරලා තියෙනවා එත් ඔන්න ආයිමත් ආව බන්
ReplyDeleteඑක දවසක් හොඳට හිරට
ReplyDeleteතිබුනා මගෙ යට කලිසම
හෝදා වේලෙන්නට දා
ඇන්දාමයි දැනුනෙ වෙනස
මගේ ඉනට තදට තිබුනු
අනේ මගේ යට කලිසම
අලිපැටියෙක් හොයල දියන්
අන්දවන්න යට කලිසම
_________________
ඉඳගෙන
_________________
අහ් සමියා. . . . බුවා උබේ බ්ලොග් එකට ආව ගමන් බලපු පෝස්ට් එක ඈ. . . ෆට්ටයි. . . .
ReplyDeleteජොක්කු අසන්කයකුත් තව එකක් වටින කවි සැට් එක! අගෙයි අගෙයි සමියෝ.. උඹට ජොක්කු වැඩි වැඩියෙන්ම ලැබේවා කියල පතනවා! :v
ReplyDelete