Tuesday, November 27, 2012

-යට ඇඳුම- :D | The Underwear

යට මෙව්ව එක හෙවත් යටිතල පහසුකම :P



සුපර් මෑන් උඩින් අඳින..

නිකන් මෑන් යටින් අඳින..
කොයි කාටත් නැතුවම බැරි..
ශිෂ්ට බවේ සොදුරු ළකුණ..

පිට කොටුවේ හරි ලාබෙට..
තුනේ ගොඩක් දෙසීයකට..
දුප්පත් අසරණ ඈයෝ..
තෝරන්නේ පොරකාගෙන..                                             

ODEL එකේ තුන්දාහට..
එකම ඇඳුම රෙදි අඩුවට..
Fashion එකට මුල්තැන දෙයි.
සිටු මැදුරේ කෙලි සිඟිත්ත..

සුදු පාටට කලුපාටට..

රතු පාටින් බෝල බෝල..
නිල් සමනල් රෑන් ඇදෙති..
රෝස පාට මල් ගොමුවට..  ;) ;)

එනමුත් ඒ පුංචි ඇදුම..

නැති කොට දැනෙනා නිදහස..
අත්විඳ ඇත ඔබත් මමත්..
නෑ ඒ ගැන කිසි සැකයක්..

මුළු දවසම සිර කරගෙන..

හිටියත් ඔබ අපි හැමදෙන..
නිදාගන්න මොහොතට පෙර..
සමුදෙන්නේ හදපතුලින..                

කිසිවෙක් කිසි දින මෙලෙසින්..

කවි හැදුවද මෙවන් ලෙසට..
කෝප නොවන් කිසි ලෙසකින්..
අපි හැමෝම එක යායක..


කිසිවක් නොකියමි! අදහස් ඔබ සතුය. :D

[යට ඇඳුම් ගැන අසංශිප්ත විස්තරයල් ලබාගැනීමට මාතලන් මහතා හමුවෙන්න.. මේ හදිස්සියෙ ලින්ක් හොයාගන්න බෑ. පස්සෙ වෙලාවක ලින්ක් කරන්නම්. ]




43 comments:

  1. ඉවරයි... මෙන්න තවත් ......... කවියක්..... හි හි...

    කවි ටික නම් මරු කොල්ලෝ.. මට කවි කියවන්න පුරුදු කළෙත් මාතලන්‌ ගොයියා නේ... හි හි..

    ReplyDelete
  2. නියම කවි සෙට් එක.

    ReplyDelete
  3. පට්ටනේ කවිය
    මේක තව ටිකක් පබ්ලිසිටි කරලා ගත්තා නම්?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නිශාන්.
      ඒත් කෝමද අප්පා පබලිසිටි කරන්නෙ. ව්වට ක්‍රම සහ විදි තියේද?
      එෆ්.බී කෙන් නම් පොඩ්ඩක් වහන් වෙලා ඉන්නෙ. අලුතෙන්නෙ පටන් ගත්තෙ. මෙලෝ තේරුමක් නෑ ඉතින් ඒ ගැන :(
      කියල දෙන්ඩකෝ ඒම විසේස ක්‍රම තියෙ නම්

      Delete
    2. ඒ කවියේ සූටි කෑල්ලක් දාලා බ්ලොගේ ලින්ක් එකත් එක්ක එෆ්.බී සිංඩි වලට දැම්මද??

      Delete
  4. හිකිස්..... මරු කවි ටික සමියෝ..... ලෙසටම ලියල තියෙනවා.... හික්...හික්....

    ReplyDelete
  5. උපරිමයි කොලුවෝ ලෙසටම ලියා තියෙනවා

    සුභ අනාගතයක්.....!!!

    අනෙක් ළිපිත් බොහෝම රසවත්...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මාතලන් :)

      Delete
  6. ඔය ලියල තියෙන්නෙ. ආයෙ මොනවද.

    මාතලන් නම් සම්පූර්ණ විස්තරයක් ලියල තිබුණ කලින්, කකාටත් ඔන්නොහෙ ලින්ක් එකක් දෙන්ට තිබුණෙ. :)

    ReplyDelete
    Replies
    1. thanks DDT
      කකාත් මේ සම්බන්දව ලියපුව තියේ න්ම් ලින්ක් එකක් දෙන්නකෝ.කකාව දැනගත්තෙ ග්ප්ඩක් පස්සෙ නිසා ගොඩක් ලිපි කියෝල තියෙන්න අඩුවෙන් :(

      Delete
  7. පට්ට කවි ටික බං.. නියමයි. :)

    ReplyDelete
  8. කවි ටික සිරා!ජයවේවා~

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් Sabith. ජය වේවා!! :)

      Delete
  9. ජොකා නැතුව නම් ෆුල් A/C තමයි ඉතින්...

    ReplyDelete
  10. සිරාම කවි ටික මලයා. ඔන්න මං මෙතැන්ට ආවේ මාරයාගේ පෝස්ටුවෙන් මාව දැකලා මගේ පැත්තට ආ නිසා. ඒ කියන්නේ මීට කලින් ඔයාගේ ඉසව්ව මං දැකල නැති නිසා. ඉතින් මලයා ඒකයි මං කියන්නේ යන තැන ලිංකුව දාලම එන්න එය තමා තැනක් හොයාගන එන්න ලේසිම විදිය. මේවා මහා කෙළි කාරයන්ට වටින්නේ නැතුවට ආධුනික මම ඔයා වගේ අයට එකිනෙකා හදුනා ගැන්මට වටිනවා.
    මම සමකය වටේ
    ලියන නලින්



    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් :)
      ඒ ගැන නම් මටත් හිතුන විශෙශයෙන්ම අය්යගෙ කමෙන් එක දැකල. ඉදිරියේදී එහෙම කරන්නම් :)

      Delete
  11. නියම කවි ටික ..ඊයේ පෙරේදා superman කියල ඉස්කෝලේ සංගීතමය නාටකයක් බැලුවා . ඒ කොලුවාගේ උඩින් තියෙන යට ඇඳුම දැකල අපේ කෙලි හොඳටම හිනා වුනා

    ReplyDelete
    Replies
    1. ටැංකුයි බින්දි අක්කා :)
      සුපර් මෑන්ගෙ සුපිරිම නිර්මාණෙ තමයි යට ඒව උඩින් අඳින එක. හිනා නොවී පුලුවනැයි

      Delete
  12. හෙහ් හෙහ්... පට්ටයි බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ටෑන්ක්ස් බන්.
      රජ සැප උඹම තියාගනින්! සුභ උනාම ඇති, ::P
      එසේම වේවා! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!

      Delete
  13. හික් හික්.සිරා කතාව.ඕවා අඳින්නේ නැතුව ඉන්නකොට කොච්චර සනීපද අෆ්ෆා...:D

    ReplyDelete
  14. //නිදාගන්න මොහොතට පෙර..
    සමුදෙන්නේ හදපතුලින.. //

    ඒ කථාවට නම් කටේ මසුරන් දාලත් මදි...

    ReplyDelete
    Replies
    1. හිකිස්! :D
      ඔන්න ඔහෙ වැඩිපුර තියේ නම් එකක් දෙකක් දාල යමන් බන් :D

      Delete
  15. පට්ට කවි සැට් එකනේ. කොහෙන්ද බොල මෙව්වා ඉගන ගත්තේ?

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක :D
      අපි වැදගත් තැනටනේ මුල් තැන :P

      Delete
  16. අඩෙ පට්ට කයිය බන්..ලොවෙත් නෑ :D

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැතී උනාට මෙහෙ තියෙනෝ.:P ටෑංකුයි ඈ :)

      Delete
  17. බොට කියන්න දෙයක් නෑ,, ඔය එන්නෙ ක්මේන්ට්.. ඕවා ඔක්කගෙම කෑල්ල කෑල්ල කිව්වා කියලා හිතාගන්ඩකෝ ඇ..

    ReplyDelete
  18. අඩේ උබේ කවි ටිකනං පට්ට ඈ...
    සිරා සිරා...
    පරණ පෝස්ට් එකක් මං අදයි දැක්කේ බුකියෙං...

    ReplyDelete
  19. මම කලිනුත් කොමන්ට් කරලා තියෙනවා එත් ඔන්න ආයිමත් ආව බන්

    ReplyDelete
  20. එක දවසක් හොඳට හිරට
    තිබුනා මගෙ යට කලිසම
    හෝදා වේලෙන්නට දා
    ඇන්දාමයි දැනුනෙ වෙනස
    මගේ ඉනට තදට තිබුනු
    අනේ මගේ යට කලිසම
    අලිපැටියෙක් හොයල දියන්
    අන්දවන්න යට කලිසම
    _________________
    ඉඳගෙන
    _________________

    ReplyDelete
  21. අහ් සමියා. . . . බුවා උබේ බ්ලොග් එකට ආව ගමන් බලපු පෝස්ට් එක ඈ. . . ෆට්ටයි. . . .

    ReplyDelete
  22. ජොක්කු අසන්කයකුත් තව එකක් වටින කවි සැට් එක! අගෙයි අගෙයි සමියෝ.. උඹට ජොක්කු වැඩි වැඩියෙන්ම ලැබේවා කියල පතනවා! :v

    ReplyDelete