බොහෝ දුර ගමනක්..
යන්නට සිතාගෙන..
තනන්නට අවසරයි..
මේලෙසින් හෙමි හෙමින්..
මගෙ පුංචි ලෝකය..!!!
සිත් මලක ඇති උනු..
හැඟුම් පොදි සිර කරන්..
සිටියෙමි බොහෝ කල්..
කාලය පැමිණ ඇත..
තනන්නම් දැ ඉතින්..
මගෙ පුංචි ලෝකය..
නිදහසේ තෙළි තුඩින්..
නුඹ හමුවෙ තබන්නට..
බ්ලොග් අවකාශය කියන වචනෙ පවා මට හරි අලුත්.. ඈත්තම කිව්වොත් ලොකු තෙරුමක් නෑහෑ මට ඒ ගෑන..ඒත් හරි ආසයි, මම කියවන්න ගොඩක් කෑමති කෙනෙක්! අන්තර්ජාලෙ එහෙමෙහෙ සැරි සරද්දි මට අහම්බෙන් හම්බුණු බ්ලොග් අඩවි කීපයක් මම කියෙව්ව හුග කාලෙක ඉදල.
අන්තිම පේලිය. රත්ගමයා, හිස් අහස, මාතලන්, එදිරිගෙ සාටරේ, ආත්තම්මගෙ පෙට්ටගම වගේ එකී නොකී හෑම බ්ලොග් අඩවියක්ම අද මාව මෙතෙන්ට ගේන්න පෙලඹෙව්වා!
ඉතින් මටත් හිතුන එන්න,ඔන්න ඉතින් ආවා. :) පටන් ගැනීමක් විතරයි. එත් මේකෙ අවසානයක් නොදකිනපටන් ගැනීමක්, හෑමෝටම ආරාදන කරනව. එන්න මගෙ පුංචි ලෝකයට..
තාම ලපටියි. මෝරන්න නම් අවවාද උපදෙස් කියන දේවල් ඕනි. වැරදීම්, අත්වැරදීම් වෙයි.ඒත් ඒ දේවල් මට පෙන්නල දෙන්න. ඒව හදාගෙන ඉදිරියට යන්නම් හෙමින් :) වචනෙකින් , සිතිවිල්ලකින් පවා උදව් කරන හැම කෙනෙක්ටම අනේක වාරයක් පින් :)
ගොඩාක් ස්තුතියි :))
-sami-අන්තිම පේලිය. රත්ගමයා, හිස් අහස, මාතලන්, එදිරිගෙ සාටරේ, ආත්තම්මගෙ පෙට්ටගම වගේ එකී නොකී හෑම බ්ලොග් අඩවියක්ම අද මාව මෙතෙන්ට ගේන්න පෙලඹෙව්වා!
ඉතින් මටත් හිතුන එන්න,ඔන්න ඉතින් ආවා. :) පටන් ගැනීමක් විතරයි. එත් මේකෙ අවසානයක් නොදකිනපටන් ගැනීමක්, හෑමෝටම ආරාදන කරනව. එන්න මගෙ පුංචි ලෝකයට..
තාම ලපටියි. මෝරන්න නම් අවවාද උපදෙස් කියන දේවල් ඕනි. වැරදීම්, අත්වැරදීම් වෙයි.ඒත් ඒ දේවල් මට පෙන්නල දෙන්න. ඒව හදාගෙන ඉදිරියට යන්නම් හෙමින් :) වචනෙකින් , සිතිවිල්ලකින් පවා උදව් කරන හැම කෙනෙක්ටම අනේක වාරයක් පින් :)
ගොඩාක් ස්තුතියි :))
12.11.19
chekd!
ReplyDeleteකෝ පස්සෙන් එලවන ගැජට් එක
ReplyDeleteමේ වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං
මං හිතන්නෙ දැං හරි වෙන්ඩෝනි. හරි නේද??
Deleteමගේ බ්‌ෙලාග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක පස්සෙන් මම එනකොට, මෙන්න අටම් මට කලින් ඇවිල්ලා හි හි..
ReplyDeleteFollow ගැජට් එකත් එල්ලන්නකෝ පැත්තකින්.. අපිත් පස්සෙන් එන්නම් එතකොට...
Settings - Posts and Comments - Show word Verification = NO කරන්න.. නැත්තම් කමෙන්ට් කරන්න ගියාම ලෙඩ ගොඩක්..
මුලදි කමෙන්ට් නම් අඩුවෙයි.. ඒවා ගනං ගන්න එපා.. ඔයා දිගටම ලියන්න..
හැදුවා :)
Deleteදැං හරි වගේ.
ගොඩක් ස්තුතියි හිරු අක්කෙ :)
බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්..... බ්ලොග් එක සින්ඩි කීපයකට එකතු කරන්න. ඒකෙන් කියවන්න එන කට්ටිය වැඩි කරගන්න පුලුවන් වේවි :)
ReplyDeleteබොහොම ඉස්තුතිය් යාලුවා :)
Deleteප්‍රචාරණයට පෙර යමක් කරලම ඉන්නම්!
දැනට හිමිං යන්නම් ටිකක් දියුනු කරගන්නකං..
සිංහල බ්ලොග්කරුවන් සඳහාම වෙන්වුණු ෆේස්බුක් ගෲප් කීපයකුත් තියෙනවා. ඒවාටත් එකතු වුණා නම් පහසුයි
ReplyDeleteදුන්නු උපදෙස් අවවාද වලට වගේම යාලුවො ගොඩක් අදුන්වල දුන්නට ගොඩක් ස්තූතියි හසිත :)))
Deleteබ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්
ReplyDeleteඑහෙනං ලියමුකො බලන්න..
ReplyDeleteඔන්න හසිතගේ මග පෙන්වීම මත මමත් ආවා. පංකාදු පැල් කොටේනේ බොලව්....... දිගටම ලියන්න අපි බලනවා. කොමෙට් අඩුඋනා හිට්ස් මදියි කියල පසුබට වෙන්න එපා. සුභ අනාගතයක්!!!!
ReplyDeletehttp://chithula.blogspot.com/
වලව්වටත් ගියා.. ඉස්සරහට නිතර ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්
Deleteමට දැනුයි මීටර් උනේ මම ආවේ කොහොමද කියල. කොහෙද සිහියක් පතක් තියෙන එකෙක් නෙවෙයිනේ හරියට.
Deleteහසිත කිව්වම නෑවිත් කොහොමද ? ඔන්න මාත් ආවා. හොඳ දෙයක් ලියවෙයි කියලයි මගේ බලාපොරොත්තුව. සුබ පැතුම් !!!
ReplyDeleteතව මාසෙකින් බලමු! හිතට ඇල්ලුවොත් ෆලෝ කරනවා කරනවාමයි. එතෙක් සුබ පැතුම්!:)
ReplyDeleteආ........මටත් පාර කිව්වෙ හසිත තමා.
Deleteබුද්දි අය්යව බලන්න ඒ පැත්තෙ ආවහම දොරවල් ජනෙල් වහල දාල යනව කියල දාල තිබුනනනේ,,
Deleteඅය්යලගෙන් අපි වගෙ නවකයින්ට ගන්න ගොඩක් දේවල්තියෙන හින්ද කලාතුරකින්වත් දොරවල් ජනෙල් අරින්න කියල ඉල්ලනව! ස්තුතියෙ මේ පැත්තෙ ආවට :)
අළුත් ඇරඹුමට සුභ පැතුම් යාළුවා. ඉස්සරහට හොඳින් කරගෙන යන්නකෝ, අපි එන්නම් බලන්න.
ReplyDeleteආවෙම් මමත් මේ පැත්තට...
ReplyDeleteයළි යළිත් එන්නට සිතාගෙනම...
ඔබට ජය!!
සුබ පැතුම් දිගු ගමනකට..!
ReplyDeleteසුභ ගමන්...ඔන්න මමත් ආවා සමීගෙ ගමනට එකතු වෙන්න..
ReplyDeleteහසිතගේ පාර දිගේ අපිත් ආවා බලලා යන්න... දිගටම ලියාගෙන යං... උදව්වක් ඕනේ වුනොත් හැකි විදියට උදව්වක් දෙන්නම්... ජයෙන් ජය !!!
ReplyDeleteහසිත කිව්ව පාර දිගේ අපිත් ආවේ. බලමු ටික දවසකින්. පෝස්ට් එන පිලිවල එක්ක හිතට වැදුන නම් අනිවා ෆලෝ කරනවා, නමට විතරක් නෙවෙයි හැමදාම කියවන්න ඇවිත්.
ReplyDeleteරීඩර් එකට හසිත දාල තිබුන ලින්ක් එක ඔස්සේ ආවේ . එහෙනම් ලියමු නේද රසවත් ලිපි ටිකක් . ජය !
ReplyDeleteහිහි නංගිගේ කොමෙන්ට් එකෙන් අවේ. එහෙනං පටන් ගමු.. (අර ත්‍රිබාසා අයියා වගේ හැමදාම නං ලියන්න එපා හොදේ)
ReplyDeleteඔන්න මාත් ආවා මේ පැත්තට....
ReplyDeleteදිගු ගමනකට සුභ පැතූම්...!
මගෙනුත් සුබ පැතුම් වසන්තයක්ම උදා වෙවා!!!!
ReplyDeleteඋඹට ලොකු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්.
ReplyDeleteමගේ ලෝකය දැක ගන්නට
ReplyDeleteසපැමිනි ඔබ සියලු දෙනට
තුති මල් මිටි මගේ ලොවින්
පිලිගනු නිබදව සතුටින් ♥ ♥ ♥
ස්තුත්යි නලිනි, ලකී සිරි, සුදීක, ශම්මි, කෝරලේ මහත්තයා, DDT, Chandana, හිමා,Chathuranga, Alexander, බුද්ධි, Gimhani, දේශකයා, සමනළී, සචිත්, Madusha ඔබ සැමට සුභ පැතුම් වලට හා දිරිමත් කිරීමට :)
මමත් ඔන්න හසිත මලය කියපු පාර දිගේ ආවා. සතියක්ම ගත්තට සමාව භාජනය (මොන භාජනයක් උනත් කමක් නෑ) කරන්න කියලා ඉල්ලනවා. වැඩ ටිකක් සෙට් වීම නිසා එහෙම වුන බව කරුණාවෙන් සලකන්න.. අපේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් බලන්න...
ReplyDeletehttp://asidisimaanaya.blogspot.com/
ජය වේවා!
පරක්කු වෙලා හරි ආව එකම කොච්චර දෙයක්ද චාමර. ආයෙත් එන්න. සාදරයෙන් පිළිගන්නව මගේ පුංචි ලෝකයට! ඒ පැත්තෙ එන්නම් :)
Deleteකඩ්ඩෙන් කියනවලු නේ "Better late than late" ද මොකක්ද කියල එකක්... :-)
Deleteubage uthsahaya suba pathanawa.jaya wewa samiya.
ReplyDeleteඅය්යෝ ඉතින් නම කියල ගිහින් නෑනේ. ස්තූතියි මොනව උනත් :)
Deleteආපු එකේ දිගටම යමු
ReplyDeleteබෝම ස්තූතියි. දිගටම එන්න :)
Deletesami :*
ReplyDeleteහෑ
Deletemath godak blog kiyawanawa. attatama ewagen ape jiwiteta mona hari deyak egena ganna puluwan
ReplyDeletemath godak blog kiyawanawa. attatama ewagen ape jiwiteta mona hari deyak egena ganna puluwan
ReplyDeleteගොඩක් සන්තෝසයි! ඒ වගේම බොහොම ස්තූතියි කමෙන්ටුවට :)
Deleteආයුබෝවේවා :)
ReplyDeleteඔන්න මමත් මේ පැත්තට ආවා... පාර හොයා ගත්තේ චාමරගෙ බ්ලොග් එකෙන්
ඔබට ජය!!!
ආයුබෝවන් ගවේශක තුමා
Deleteආවට බොම ස්තුතියි ..ආයෙත් එන්න.. ජය වේවා!!
හොද අදහස් තියෙන්නේ ඇත්තටම ලස්සනයි
ReplyDelete