සුපර් මෑන් උඩින් අඳින..
නිකන් මෑන් යටින් අඳින..
කොයි කාටත් නැතුවම බැරි..
ශිෂ්ට බවේ සොදුරු ළකුණ..
පිට කොටුවේ හරි ලාබෙට..
තුනේ ගොඩක් දෙසීයකට..
දුප්පත් අසරණ ඈයෝ..
තෝරන්නේ පොරකාගෙන..
හිරු අක්කගෙ බ්ලොග් එකේ තිබුනු අපේ කොස් කෑම පෝස්ට් එක කියවනකොට මට පොඩි කතාවක් මතක් උනා.ඒ පෝස්ට් එකෙයි කමෙන්ට්ස් වලයි කොස් ගැන සෑහෙන විස්තරයක් තිබුනනේ. ආයෙ කොස් ගෙඩිය අමුතුවෙන් වණන්න ඕනි නැති නිසා කෙලින්ම කතාව කියන්නම්. ඒ පෝස්ට් එක බලපු නෑති අය මෙතන ඔබල ඒක බලලම එන්න. (ඔන්න ඉස් ඉස්සෙල්ලම සමියගෙ බ්ලොග් එකෙන් පබ්ලිසිටියක් දුන්නෙ හිරු අක්කට ඈ :D)