tag:blogger.com,1999:blog-4474918077549635367.post6923559959118426292..comments2023-08-20T13:19:24.453+05:30Comments on සමීගේ පුංචි ලෝකය: හණුකුරුප චිත්‍රපට කර්මාන්තය(හණුකුරුප 2 කොටස)-Why these movies meant to be bad? සමීhttp://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4474918077549635367.post-3789738829451823002017-04-04T16:45:12.915+05:302017-04-04T16:45:12.915+05:30BUDU AMMO BADA YAKOO BUDU AMMO BADA YAKOO Chandana Samarawickramahttps://www.blogger.com/profile/03299913605005696261noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-76853174005974805312016-08-12T16:20:04.276+05:302016-08-12T16:20:04.276+05:30Supiri wadak broo...!!!! Lassanayi..!!!Supiri wadak broo...!!!! Lassanayi..!!!Anonymoushttps://www.blogger.com/profile/02289532990076591315noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-92035159648685920732016-07-26T21:41:24.062+05:302016-07-26T21:41:24.062+05:30මට ජොබ් එකක් සෙට් වෙලා මේ පැත්තේ එන්න වෙන්නේ නැති ...මට ජොබ් එකක් සෙට් වෙලා මේ පැත්තේ එන්න වෙන්නේ නැති වෙනකල් හිටියනේ මේක දාන්න. මම මේ නිකං කැරකිලා යන්න ආපු වෙලාවේ දැක්කේ.
කෝ අර මම එවපු කොක්කු ලිස්ට් ඒකයි පාසි ලිස්ට් ඒකයි? එකෙන් බොහොම සොච්ච්මයිනේ දාල තියන්නේ..
මොනවා නැතත් පෝස්ට් එක නම් ලෙසටම තියනවා. ඊයේ ෆෝන් එකෙන් කියවල කැස්සකුත් හදුනා හිනාවෙලා වැඩි කමට. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-73446865860046099332016-07-19T18:19:17.200+05:302016-07-19T18:19:17.200+05:30ස්තූතියි අයියේ :Dස්තූතියි අයියේ :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-75359347250433624522016-07-19T18:18:53.746+05:302016-07-19T18:18:53.746+05:30:D :D සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-34545230685371090152016-07-17T22:35:38.963+05:302016-07-17T22:35:38.963+05:30මේක අද කියෙව්වෙ මලයා...හිනාවෙලා පණ යනවා යකෝ...සුපි...මේක අද කියෙව්වෙ මලයා...හිනාවෙලා පණ යනවා යකෝ...සුපිරියි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-22136441820929428122016-07-12T13:49:02.932+05:302016-07-12T13:49:02.932+05:30අඩෝ, හිනාවෙලා පණ යනවා...අඩෝ, හිනාවෙලා පණ යනවා...Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-33667847095925145532016-06-26T22:15:52.731+05:302016-06-26T22:15:52.731+05:30හිතට එකඟව දෙන මේ වගේ කමෙන්ට් සෑහෙන්න වටිනෝ බ්‍රෝ.....හිතට එකඟව දෙන මේ වගේ කමෙන්ට් සෑහෙන්න වටිනෝ බ්‍රෝ... තෑන්ක්ස් :)

සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-88686595075886862082016-06-26T22:14:50.533+05:302016-06-26T22:14:50.533+05:30තැන්කූ ටුටූ :* ^_^තැන්කූ ටුටූ :* ^_^සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-77386009502396230232016-06-25T18:50:19.956+05:302016-06-25T18:50:19.956+05:30ඉස්සර එක ටර්ම් කික් එකක්නෑ මට නම් 😑 මුල් එක පට්ට ...ඉස්සර එක ටර්ම් කික් එකක්නෑ මට නම් 😑 මුල් එක පට්ට 😂Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-29381830651083227822016-06-25T18:14:31.711+05:302016-06-25T18:14:31.711+05:30මාරම නිර්මාණාත්මකයි යකෝ :*
ජය සමියෝමාරම නිර්මාණාත්මකයි යකෝ :*
ජය සමියෝnibandhika wanninayakehttps://web.facebook.com/nibandhika.wanninayakenoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-22468914416101384892016-06-21T19:51:12.755+05:302016-06-21T19:51:12.755+05:30පැය හයක් ලියපු එකට කමෙන්ට් එකක් නොදැම්මොත් පවක්, ක...පැය හයක් ලියපු එකට කමෙන්ට් එකක් නොදැම්මොත් පවක්, කියන්න තියෙන්නෙ මෙි පෝස්ට් එක හුට කියල මකාගන්ට එපා ඈ

දේශ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-43818903352964689592016-06-21T19:32:16.268+05:302016-06-21T19:32:16.268+05:30ඊයා අපි කියයිද ඒමත් කුණුහරුප.. අපි මේ ලැජ්ජ බයට වි...ඊයා අපි කියයිද ඒමත් කුණුහරුප.. අපි මේ ලැජ්ජ බයට විලි සංගෙට හැදිච්ච කොල්ලො නෙව :3 අඟහරුවාගෙ නං කොහොමත් ආයෙ ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ මේ වෙනකොට :3

තැන්කූ අයියා :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-86700364486852091852016-06-21T19:30:33.654+05:302016-06-21T19:30:33.654+05:30විදානෙ ගොයියෝ රතු හුණ්ඩුව නං අමහක වෙලා නෑ ආයෙ කියෝ...විදානෙ ගොයියෝ රතු හුණ්ඩුව නං අමහක වෙලා නෑ ආයෙ කියෝල බැලුවනං :3 අනික් චිත්‍රපටි දෙකනං අමතක උනු එක නං අපරාදෙ.. මං මේ හෙන අස්පට් එකේ ඉන්නෙ තාරා පං පං හින්දි මූවි එකේ දෙවෙනි කොටස් උනු ටික පං පං මූවී එක ගැන වචනයක්වත් කියන්න බැරි උන එකට :(සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-58821942853183667152016-06-21T19:27:51.279+05:302016-06-21T19:27:51.279+05:30ඔය බඩ රිදෙන එකට නං ඉතින් ඔයිය පතන වැලුයි හුලු අතුය...ඔය බඩ රිදෙන එකට නං ඉතින් ඔයිය පතන වැලුයි හුලු අතුයි අකෙන් පත පත ගානෙ අරගෙන ගතු හුලේ ගාල අඹරල උදේ හවා බීපං.. නිට්ටාවට සුවයි! :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-91986827254499813352016-06-21T17:59:24.607+05:302016-06-21T17:59:24.607+05:30වා තොචන දරවන්න හන්නේ නැති කොතු හුල්ලෙක්. අගේ තොම්ම...වා තොචන දරවන්න හන්නේ නැති කොතු හුල්ලෙක්. අගේ තොම්මට හුම මකනකොට ගැයිල් මාවේ කෑන් වත්තෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-18597784057497954572016-06-21T14:21:09.116+05:302016-06-21T14:21:09.116+05:30කොහෙද බං මේකෙ කුණුහරුප තියෙන්නෙ උඹ බොරුනෙ කියන්නෙ....කොහෙද බං මේකෙ කුණුහරුප තියෙන්නෙ උඹ බොරුනෙ කියන්නෙ.
අම්මප යසට හිටපු අඟහරුවත් වල් කරල තියෙන්නෙ මූ ද කොහෙද.

නියමයි මල්ලි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-26433785493229767022016-06-21T14:20:00.274+05:302016-06-21T14:20:00.274+05:30මේ අර මාෂල් විදානෙ ද, ඉතිං ඕක කියන්න ඇනෝ එන්න ඕනයැ...මේ අර මාෂල් විදානෙ ද, ඉතිං ඕක කියන්න ඇනෝ එන්න ඕනයැ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-86336528333335121432016-06-21T11:08:59.515+05:302016-06-21T11:08:59.515+05:30අර ලස්සන ජපං පිලුමක් තහනං උනේ "හුනේ අඛමුඛෝ&qu...අර ලස්සන ජපං පිලුමක් තහනං උනේ "හුනේ අඛමුඛෝ" කියලා රචකයාට ඒක අමතක වෙන්ඩ ඇති මයෙ හිතේ..

තව ලංකාවේ තහනං උනු "හුඟලේ අත්ත", "රතුහුන්ඩුව" වගේ සම්බාව්ය ඒවායි, "චුයිය පාං චුකපූන්" කියන චීන විකට පිලුමයි මගෑරිලා වගේ..

ජ ය වේව ා !!!

විදානේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-44861950848509594882016-06-20T23:46:06.813+05:302016-06-20T23:46:06.813+05:30හරි ලස්සනට ලියලා තියෙනවා බන්.
උඹ අර පටන් ගන්නකොට ...හරි ලස්සනට ලියලා තියෙනවා බන්.

උඹ අර පටන් ගන්නකොට ම "warning සිග්නල් දුන්නාට එක කුනුහබ්බයක්වත් තිබ්බේ නැහැනේ බන්.
සත්තයි බන්.

ඒ වුනාට බන් කියෝලා ඉවරවෙනකොට බොහොම තදට බඩ රිදෙන්න පටන් ගත්තා බන්.
අර උඹට මතකද බඩ අල්ලන් හිනාවෙනකොට දැනෙන බඩේ කැක්කුම?? ආන්න ඒ වගේම කැක්කුමක් තමයි දැන් තියෙන්නේ.
එත් හිනා ගියානම් මතක නැහැ. සමහරවිට ගෙදර මිනිස්සුන්ට මතක ඇති.. අහල බලන්න ඕන හිටං.

එක නෙමෙයි, ඔය වගේ ශ්‍රේෂ්ට සම්බහිය සිනමා නිර්මාණ වාරණය කරන මණ්ඩල වලට අර උඹත් කියලා තියෙනවා වගේ මාත් කියන්නේ පල් ගස් යට දෙයියාගෙම පිහිට ලැබේවා කියලා ය.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-89621277722560568762016-06-20T21:44:22.861+05:302016-06-20T21:44:22.861+05:30ඇම හම්මම ඔගෙ තොම්ම වගේ නෑ මචං.. !!!ඇම හම්මම ඔගෙ තොම්ම වගේ නෑ මචං.. !!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-9054555445635755852016-06-20T21:42:14.055+05:302016-06-20T21:42:14.055+05:30මෙන්න මෙන්න මං :3 :3 :3 මෙන්න මෙන්න මං :3 :3 :3 සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-32502237900931965382016-06-20T21:41:48.765+05:302016-06-20T21:41:48.765+05:30කල්වම කලාවක් නම් එහි පිකාසෝ මම වෙමි! :Pකල්වම කලාවක් නම් එහි පිකාසෝ මම වෙමි! :Pසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-80349092080581337112016-06-20T21:41:06.882+05:302016-06-20T21:41:06.882+05:30ඇත්තම කිව්වොත් ඊටත් වඩා අමාරු වැඩේ තමයි මේ ඔක්කොම ...ඇත්තම කිව්වොත් ඊටත් වඩා අමාරු වැඩේ තමයි මේ ඔක්කොම එකට ගලපන්න පුලූවං වස්තු බීජයක් හොයාගන්න එක :D

ස්තූතියි!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-28857608524135249782016-06-20T21:21:16.754+05:302016-06-20T21:21:16.754+05:30:3 :3 :3 මෙන්න මෙයා :3 :3 :3 මෙන්න මෙයා Hanchi kuchumhttps://www.blogger.com/profile/18417157547678227104noreply@blogger.com