tag:blogger.com,1999:blog-4474918077549635367.post601481515489906152..comments2023-08-20T13:19:24.453+05:30Comments on සමීගේ පුංචි ලෝකය: ෴ නැළවිලි ගීතය෴ | Lullabiesසමීhttp://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-4474918077549635367.post-38991472728223376822013-01-27T18:12:10.330+05:302013-01-27T18:12:10.330+05:30හොදමයි!
ඉක්මනටම ඒ දවස උදාවෙන්න කියල පතනව ලකියො. හොදමයි!
ඉක්මනටම ඒ දවස උදාවෙන්න කියල පතනව ලකියො. සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-35479986737726567932013-01-27T18:10:52.039+05:302013-01-27T18:10:52.039+05:30කවදාවත් එක වෙන්නෙ නෑ... අසුභ වාදිවෙන්නෙපා... කවදාවත් එක වෙන්නෙ නෑ... අසුභ වාදිවෙන්නෙපා... සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-40880801239756672312013-01-27T18:07:24.541+05:302013-01-27T18:07:24.541+05:30ලකියා හෙන ලකියා! :)ලකියා හෙන ලකියා! :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-34701181403317271332013-01-23T11:01:01.003+05:302013-01-23T11:01:01.003+05:30අන්න බලපං.. අනිත් හැමොම මට හොද දරුවයි කියනකොට උබ ව...අන්න බලපං.. අනිත් හැමොම මට හොද දරුවයි කියනකොට උබ විතරක් මං නරක ලමෙක්ලු.. දැං නං ගොඩාක් අඩු කලා.... හේතුව දැක්කනේ :D
ස්තූතියි ස්තූතියි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-69736439003893752802013-01-22T13:24:31.756+05:302013-01-22T13:24:31.756+05:30උඹ මහ නරක පුතෙක්. අම්මා කියන දේ අහපං. ඔය පැය 18 න්...උඹ මහ නරක පුතෙක්. අම්මා කියන දේ අහපං. ඔය පැය 18 න් පැය භාගයක් අඩු කරපං. ඒක සෑහෙන්න ප්රමාණයක් නෙව. ඔන්න දාගත්ත මගේ රෝලට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-68951497729007905932013-01-22T13:04:17.677+05:302013-01-22T13:04:17.677+05:30එසේම පතමි ඔබටත් :)එසේම පතමි ඔබටත් :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-24950791096604924202013-01-22T12:25:29.265+05:302013-01-22T12:25:29.265+05:30හ්ම්ම්ම්ම්.. කෝරලෙ මහත්තය ඉතින් නිතර මෙ පැත්තෙ යනව...හ්ම්ම්ම්ම්.. කෝරලෙ මහත්තය ඉතින් නිතර මෙ පැත්තෙ යනව එනවනේ :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-26912232988244986912013-01-21T09:25:14.521+05:302013-01-21T09:25:14.521+05:30අම්මගේ ආදරය හැමදිනකම ලැබේවා !
අම්මගේ ආදරය හැමදිනකම ලැබේවා !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-28139662108404045792013-01-19T15:03:40.333+05:302013-01-19T15:03:40.333+05:30අම්මල වෙලාවකට ඇනයක් වෙනවා තමයි එත් ඒ එයාල අපිගැන හ...අම්මල වෙලාවකට ඇනයක් වෙනවා තමයි එත් ඒ එයාල අපිගැන හිතනවා වැඩි නිසයි එහෙම වෙන්නේ නමුත් ඒ හෙවිල්ල නැතිවත් ජීවත් වෙන්න අමාරුයි කොල්ලෝ. කාලෙකින් බ්ලොග් ලෝකේ කරක් ගහන්නේ නිදහසේ. තව පොස්ට් තියෙනවා කියල බලල නිදහසේ කියවන්නම්. :) කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-54377341837478355512013-01-18T12:50:14.827+05:302013-01-18T12:50:14.827+05:30හිතුවක්කාරි කියන්නෙ නිකංයැ :D
හිතුවක්කාර නොවී ආයෙ ...හිතුවක්කාරි කියන්නෙ නිකංයැ :D
හිතුවක්කාර නොවී ආයෙ මේ පැත්තෙ එන්න ඕනි හොඳේ :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-42683719895707812372013-01-18T12:23:35.784+05:302013-01-18T12:23:35.784+05:30හොදමයි :Dහොදමයි :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-23296588721252568432013-01-18T12:23:03.078+05:302013-01-18T12:23:03.078+05:30අනේ ඔයාටත් සුභම සුභ නව වසරක් වර්ෂා අක්කෙ.. නත්තලට,...අනේ ඔයාටත් සුභම සුභ නව වසරක් වර්ෂා අක්කෙ.. නත්තලට, අවුරුද්දට කට්ටියට සුභ පතල යන්නවත් හම්බුනේ නෑනෙ මට :(
කරන හැමදේම සාර්තක වෙන්න කියල ඔන්න මම සුබ පතනව ඔයාට
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-82413577570260384892013-01-18T12:20:16.004+05:302013-01-18T12:20:16.004+05:30ඒකට හේතුවත් අම්මම තමයි චන්දනයියෙ.. මෙ දවස්වල සම්භා...ඒකට හේතුවත් අම්මම තමයි චන්දනයියෙ.. මෙ දවස්වල සම්භාධක පනවල තියෙන්නෙ.... කම්පීටරේ ළඟට යන්ඩ තහනම් කරල තියෙන්නෙ. පෝන් එකෙන් තමයි යන්තම් හරි බ්ලොහ්ස් කියවන්නෙ..ඒත් ඉතින් ඒ ලදරමෙන් කමෙන්ට්ස් දාන්න ගියාම එපා වෙනවා, ඒකයි වැඩියෙ පේන්න හිටියෙ නැත්තෙසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-6637886912111430912013-01-18T12:17:22.078+05:302013-01-18T12:17:22.078+05:30ඇත්ත යාලුවා, ඔයා හරි :)ඇත්ත යාලුවා, ඔයා හරි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-21030682952911991722013-01-18T12:15:58.659+05:302013-01-18T12:15:58.659+05:30හ්ම්ම් .. එහෙම එකම කතාව කීපාරක් නම් අපි වෙනුවෙන් ක...හ්ම්ම් .. එහෙම එකම කතාව කීපාරක් නම් අපි වෙනුවෙන් කියල දීල ඇතිද නේද චන්දන.. සමහර විට චන්දන දැක්කද දන්නෙ නෑ කෙටි නමුත් ජනප්රිය වීඩියොවක් තිබුන අන්ධ තාතෙකුයි එයාගෙ පුතයි අතරෙ වෙන සිදුවීමක්.

තාත්තයි පුතයි එළියෙ බංකුවක් උඩ ඉන්නවා. පුතා පත්තරයක් බලමින් ඉන්නෙ. කුරුල්ලෙක් ලඟ ගහක අත්තක වහල යම් ශබ්දයක් ඇති කරනව.. තාත්ත පුතාගෙන් අහනව ඒ මොකක්ද කියල.. ආයෙත් ශබ්දයක් ඒ කුරුල්ල ඇති කරනව..එතනදිත් අන්ධ තාත්තා අහනව පුතාගෙන් ඒ මොකක්ද කියල. මේ විදියට කිප පාරක් අහනකොට පුතාට ඒක කරදරයක් වෙනව.පුතා තාත්තට හොදටම බනිනවා.

තාත්ත පුතාට මතක් කරල දෙනවා පුතා පුංචි කාලෙදි උන මෙ වගේම සිද්දියක්..
පුතා අහනව තාත්තගෙන් තාත්තෙ එ මොකක්ද කියල... තාත්ත පලවෙනි සැරේ කියල දෙනව පුතාට.. පුතා ආයෙ ආයෙමත් අහනව... තාත්තා හරිම සැහැල්ලුවෙන් ආයෙ ආයෙමත් පුතාට ඒ මොකක්ද කියල දෙනවා. තාත්ත කියනව පුතාට පුතෙ උඹ එහෙම හන වාරයක් වාරයක් ගානෙ මට උබ ගැන හරහක් ඇති උනේ නෑ, ඒ වෙනුවට කියාගන්න බැරි ආදරයක් ඇති උනේ.. මං උබ අහ්න අහන හැම සැරේකම උඹෙ ඔලුව අත ගගා ඒ මොකක්ද් කියල කියල දුන්නෙ හරිම ආදරේකින් කියල

තාත්ත කතාව ඉවර කරනකොට පුතාට තේරුම් යනව තාත්තගෙ වටිනාකම.. පුතා කියවමින් සිටි පත්තරේ විසි කරල දාල කඳුළු පිරිණු දෑසින් යුතුව තාත්තව වැලද ගන්නවා..

එහෙම තමයි ඉතින් චන්දන... එයාල අපි වෙනුවෙන් කරල තියෙන දේවල් කොච්චරක්ද කියල වචන වලින් විස්තර කරන්න බැරි තරම්..සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-22942186529793336482013-01-18T11:59:35.931+05:302013-01-18T11:59:35.931+05:30හරියටම කිව්වොත් අගේ විරිඳු පන්තියක් :)හරියටම කිව්වොත් අගේ විරිඳු පන්තියක් :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-75110715971106288032013-01-18T11:55:28.575+05:302013-01-18T11:55:28.575+05:30අනේ කමක් නෑ නදිනි අක්කෙ.. අක්ක අම්ම කෙනෙක් උනු දවස...අනේ කමක් නෑ නදිනි අක්කෙ.. අක්ක අම්ම කෙනෙක් උනු දවසට තමයි ඒ අගේ උපරිමේටම වැඩිවෙන්නෙ :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-20698528504807242532013-01-18T11:52:24.913+05:302013-01-18T11:52:24.913+05:30පුංචි කාලෙ නපුරියක් කියන එක බට්ටි අක්කගෙ බ්ලොගේ පු...පුංචි කාලෙ නපුරියක් කියන එක බට්ටි අක්කගෙ බ්ලොගේ පුරාම ලියල තියෙනව :D
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-15307234906341023142013-01-15T21:24:25.127+05:302013-01-15T21:24:25.127+05:30මම මෙහාට ආවෙ අදමද? ඔව් මං හිතන්නෙ :)
හැමෝගෙම අම්ම...මම මෙහාට ආවෙ අදමද? ඔව් මං හිතන්නෙ :)

හැමෝගෙම අම්මලා එහෙමනෙ. කොම්පීතරෙන් තොර ලොවක් නෑ කියලා අපේ අම්මාගෙත් බර බරේ!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-35119115807998391592013-01-13T21:37:24.575+05:302013-01-13T21:37:24.575+05:30අන්න හොඳ දරුවා... :) අම්ම කියනදේ අහල හොඳට හැදෙන්න ...අන්න හොඳ දරුවා... :) අම්ම කියනදේ අහල හොඳට හැදෙන්න ඕන ඈ..Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-60604931601891418562012-12-30T23:11:18.848+05:302012-12-30T23:11:18.848+05:30මොකද බං ටික දවසකින් දැක්කේ වත් නැත්තේ..?මොකද බං ටික දවසකින් දැක්කේ වත් නැත්තේ..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-15052746946775254502012-12-26T23:24:04.546+05:302012-12-26T23:24:04.546+05:30අම්මගෙ ආදරයට සමාන කරන්න පුලුවන් ආදරයක් මේ ලෝකෙ තවත...අම්මගෙ ආදරයට සමාන කරන්න පුලුවන් ආදරයක් මේ ලෝකෙ තවත් නෑ. මට මගේ ජීවිතේ ඉන්න හොඳම යාලුවා මගේ අම්මා. මට නම් නැළවිලි ගී කියන්න ඕනත් නෑ..අම්ම ළඟ ඉඳන් ඔලුව අතගානවනම් නින්ද යනව මහ දවාලෙ උනත්:)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-47506907537093797902012-12-26T22:46:35.728+05:302012-12-26T22:46:35.728+05:30කලින් කොටපු කොමෙන්ටුව කොහෙද ගියා..
මාත් පොඩි කාලේ...කලින් කොටපු කොමෙන්ටුව කොහෙද ගියා..
මාත් පොඩි කාලේ අම්මට කියල කතා කියව ගන්නවා නිදා ගන්න ගියාම.එකම කතාව උනත් කමක් නෑ. අම්මත් ඉතින් ඔලුව අතගාන ගමන් කතාව කියන අතරේ මට මගදීම නින්ද යනවා..
කවි ටිකත් නියමයි සමී..! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-20550273690426328492012-12-25T20:53:11.747+05:302012-12-25T20:53:11.747+05:30දරු ආදර පැල තවාන
රස කිරි උල්පත සමාන
අම්මේ ඔබ තමයි ...දරු ආදර පැල තවාන
රස කිරි උල්පත සමාන
අම්මේ ඔබ තමයි මගේ
කප් රුක සිව් මහ නිදාන..

අගේ ඇති කවි පන්තියක්.....බිනරිhttps://www.blogger.com/profile/09730645737253634279noreply@blogger.comtag:blogger.com,1999:blog-4474918077549635367.post-58421485229993335222012-12-24T22:27:41.876+05:302012-12-24T22:27:41.876+05:30පුදුම විදිහට මට මේක දෑනුන මල්ලියෝ... අපේ වයස යන්න ...පුදුම විදිහට මට මේක දෑනුන මල්ලියෝ... අපේ වයස යන්න යන්න එයාලගෙ අගේ වෑඩි වෙනව නේද? ඔන්න මම මෙක ලියාගත්ත.. කවදහරි මගේ පෑටියෙක් දොයිකරන්න මේක කියල දොයිකරන්න හිතාගෙන කමක් නෑ නේද?Anonymoushttps://www.blogger.com/profile/13015607731652778980noreply@blogger.com