Monday, April 13, 2015

බෝඩිමෙන් ගෙදරට ලියුමක් | A Letter To Mom





ගෙදර ලඟින් ඈත් වෙලා
ඔයා ලඟින් දුරස් වෙලා
යාලුවො ගොන්නක් එක්කලා
බෝඩිම දැං ගෙදර වෙලා